![]() |
![]() |
![]() |
සිව් දෙසින්ම සිංහරාජ වනාන්තරය මායිම් වනංකාර වූ දෙනියාය ප්‍රදේශයේ සුන්දරත්වය වූ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ සංකේත වූ ගන්ඨිාර නාදයෙන් ද ආශිර්වාද මත 1934 දී මාර/දෙනියාය ශාන්ත මැතිව් විදුහල ආරම්භ වූයේ ප්‍රථම ඉංග්‍රීසි පාසල වශයෙනි. අප පාසල ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පරිත්‍යාග කර ඇත්තේ මැතිව් රාජපක්ෂ මහතා විසිනි එහි කලමනාකාරිත්වය ශාන්ත ජෝසප් දෙව්මැදුරේ භාරකාර පියවරු විසිනි.

