නියෝජ්‍ය විදුහල්පති ලෙස පාසල් වෙබ් අඩවියට අදහස් දැක්වීමට ලැබීම මා ලද භාග්‍යයකි.
වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම විසින් අප පාසලේ වෙබි පිටුව පාසල් සංස්කෘතියට ගැළපෙන පරිදි ක්‍රමානුකූලව පාසල වෙනුවෙන් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරමි.
මෙම වෙබ් අඩවිය පාසලේ අධ්‍යයන කටයුතු, නව නිපැයුම්ථ, විවිධ ක්‍රියාකාරකම් සහ ජයග්‍රහණ පිළිඹිබු කිරීමට යොදා ගත හැකි වනු ඇත.
එමෙන්ම මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට සහය දුන් ගුරුභවතුන්ටත් දරු දැරියන්ටත් මාගේ හද පිරි සුබ පැතුම් එක් කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
ඹ්.ඒ්.එල්.වර්ණජිත්
මාර/දෙනියාය ශාන්ත මැතිව් ද්වීභාෂා විද්‍යාලය(ජාතික පාසල)
