IMG-20230105-WA0020.jpeg
IMG-20220205-WA0014.jpeg
IMG-20230105-WA0007.jpeg
IMG-20230105-WA0022.jpeg
IMG-20220205-WA0007.jpeg
IMG-20220205-WA0010.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

"දෙනියාය අධ්‍යාපන කලාපයේ ආදර්ශවත් පාසල වීම"

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයේ සොබාව සුන්දරත්වයෙන් හෙබි අප පාසල නැණ ගුණ පිරි පුරවැසියන් දැයට දායාද කළ  දකුණු පළාතේ එකම ද්වීභාෂා පාසලයි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිංහල හා දෙමළ මාධ්‍යයන් යටතේ ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. කලා සහ වාණිජ විෂය ධාරාවන් යටතේ   සිසුන් උසස්පෙළ හදාරනු ලබයි. 

 

 

Read More

පාසලේ මෙහෙවර

"සදාචාර සම්පන්න, ජාතික සහජීවනය අගයන, පරිසර සංවේදී, අනාගත වැඩලෝකයට සරිලන, නිර්මාණශීලී දරු පරපුරක් දැයට දායාද කිරීම"

Notice Board

නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල

St.Matthew's Bilingual M.V