| පාසල ආරම්භ වූ දිනය | 1934 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1968 |
| ජාතික පාසලක් වූ දිනය | 2021 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22073 |
| සංගණන අංකය | 07058 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 05 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | කොටපොල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කොටපොල |
| ග්‍රාම සේවක වසම | කළුගලහේන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 39 |
| 2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1142 |
| 2022 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 69 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ